| පාසල ආරම්භ වූ දිනය | 1952 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1958 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13355 |
| සංගණන අංකය | 24346 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 3යි පර්චස් 50.7යි |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | මාවනැල්ල |
| කොට්ඨාසය | මාවනැල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාවනැල්ල |
| ග්‍රාම සේවක වසම | බෙලිගම්මන |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 35 |
| 2021 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1358 |
| 2021 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 68 |
| පාසලේ වර්ණය | කහ සහ මෙරොන් |





